විදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනුකර ඇත.

Next Post

විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට පහර දී ඇතැයි පැමිණිල්ලක්

Fri Apr 1 , 2022
මිරිහාන පැඟිරිවත්තේ විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව විසින් පහරදී ඇතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.