CSE නිත්‍ය වෙළඳාම විනාඩි 30කට නතර කරයි

අද (අප්‍රේල් 01) පෙරවරු 10.32 ට කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) නිත්‍ය ගණුදෙණු විනාඩි 30කට නතර කරන ලද්දේ SP SL20 දර්ශකය පෙර අවසානයට වඩා 5%කට වඩා පහත වැටීම හේතුවෙනි.

Next Post

අද දිනයේදීත් දිවයිනටම බලපාන පරිදි සිදුවන දේ

Fri Apr 1 , 2022
නිකුත්වූ නිවේදනය අද දිනයේදීත් දිවයිනටම බලපාන පරිදි පැය 12 ක විදුලිය පැවැත්වීමට අවසර ලබා දීම බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. ඒ අනුව ABCDEFPQR සහ S කලාපවලට අලුයම 4 සිට පෙරවරු 6 දක්වාත්, පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වාත්, පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විදුලිය විසන්ධි කෙරේ. GHIJKLTUV සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.