අප්‍රේල් 04 තෙක් දිවයිනට ම ඇඳිරිනීතිය

අද පස්වරු 06 සිට මුළු දිවයිනට බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය

අද පස්වරු 06 සිට මුළු දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (02) නිවේදනය කළේය.

ඒ අනුව මෙම ඇඳිරිනීති කාලසීමාව අප්‍රේල් 04 සඳුදා වන තෙක් බලපැත්වේනු ඇත.

 

The post අප්‍රේල් 04 තෙක් දිවයිනට ම ඇඳිරිනීතිය appeared first on Aruna.

Next Post

ඉන්දීය ණය රේඛාව යටතේ ශ්‍රී ලංකාවට තවත් ඩීසල් නැව්ගත කිරීමක් ලැබේ

Sat Apr 2 , 2022
ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් හරහා ඉන්දීය ආධාර යටතේ ලබා ගත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් අද (අප්‍රේල් 02) ශ්‍රී ලංකාවට පැමිණියේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.