ඇඳිරි දිනයේ එළිය වැඩිවෙයි

හෙට දිනයේ PQRSTUVW යන කලාප සඳහා පැය 06 ක කාලයක් ද ABCDEFGHIJKL යන කලාපවලට පැය 5 යි විනාඩි 15 ක කාලයක් ද විදුලි සැපයුම විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම දන්වයි.

Next Post

කළුබෝවිල සිද්ධියට රෝහල් සිටි 23ක් රිමාන්ඩ්

Sat Apr 2 , 2022
නුගේගොඩ පැඟිරිවත්තේ ජනාධිපති නිවෙස ආසන්නයේ උද්ඝෝෂණය කරමින් මහජන ආරක්ෂාවට තර්ජනය වන අයුරින් ක්‍රියකළැයි සැකපිට අත්අඩංගුවට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 දෙනකු රිමාන්ඩ් ගත ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා සැකකරුවන් හතරවැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.