පාසල් සිසුන් වාර විභාග සහ අත්‍යාවශ්‍ය වැඩවලට පමණයි

ලබන සඳුදා (04දා) සිට අප්‍රේල් 08 වැනිදා ( සිකුරාදා) දක්වා කාලය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලවලට අත්‍යාවශ්‍ය සිසුන් පමණක් ගෙන්වීමට විදුහල්පතිවරුන්ට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

Next Post

ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවන අය සඳහා දැනුම්දීමක්

Sat Apr 2 , 2022
ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවන් තුළ විදේශගත වන පුද්ගලයින්ට ඇඳිරි නීති කාලය තුළ සිය ගුවන් ටිකට්පත් භාවිතා කළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.