රාජ්‍ය ඇමති රොෂාන් මැයි 01දා අස්වෙයි

ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට බලකරමින් පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වයි.

Next Post

රිදියගම සෆාරියේ සත්තු මරා මස් විකුණයි ?

Sat Apr 2 , 2022
සෆාරි උද්‍යානයේ සිදුවෙන ජාවාරමක් එළිවෙයි හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන සතුන් වෙඩි තබා මරා එම සතුන්ගේ මස් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව අනාවරණය වේ. සෆාරි උද්‍යානයේ වෙසෙන සතුන්, මුවා ආදී සතුන් මරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. රාත්‍රි ගබඩාව මෙම ගබඩාව සිදු කෙරෙන බව පැවසේ. උද්‍යානයේ ජීවත් වූ කොටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.