ඇමැති චමල් ඔප්පු බෙදීමේ උත්සවය මගහරී

සූරියවැව ප්‍ර දේශවාසීන්ට ඔප්පු බෙදාදීමේ උත්සවයක් සූරියවැව නගර ශාලාවේ දී අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණු අතර ආණ්ඩුවට ඇති වී තිබෙන ජනතා විරෝධය හේතු කොටගෙන ඇමතිවරයා එම අවස්ථාවට සහභාගී නොවීය.

Next Post

හෙට පැය 5 ක් විදුලිය නෑ

Sun Apr 3 , 2022
මහජනතා කොමිසම ප්‍රතික්ෂේප කළ ඉල්ලීම හෙට (04) දිනයේ පැය 7 ක විදුලි බලයක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව හෙට දිනයේ විදුලිය පැවැත්වෙන්නේ පැය 5 කට සීමා කරන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.