නාමල්-බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ .

Next Post

ජනපති අගමැති හමුවේදී විමල් අතුරු ආණ්ඩුවක් යෝජනා කරයි

Sun Apr 3 , 2022
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සමන්විත අන්තර්වාර ආණ්ඩුවක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.