‘පීඩිතව සිටින ජනතාව මර්දනය නායකත්වයකට සුදුසු නෑ ‘

ජනතාව පීඩාවට පත් වෙද්දී එම පීඩාවන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

Next Post

ඇඳිරිය අස්සේ සුද්දෝ සීගිරිය තරණය කරති

Sun Apr 3 , 2022
සීගිරිය නැරඹීම සඳහා මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් 350ක් 400 දෙනකුට සීගිරිය නැරඹීම සඳහා ඇඳිරි නීතිය දිනයේ පැය දෙකක කාලයක් අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ඉහළ කළමනාකාරිත්වය අද පියවර ගත්තේය

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.