රාජ්‍ය ඇමැති සොහොයුරු ප්‍රා මන්ත්‍රී ජවිපේ නිවාස තුනකට ගහලා

රාජ්‍ය අමාත්‍යවරයකුගේ සහෝදරයකු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසක් කඩු කිනිසි රුගෙන ජනතා විමුක්ති පෙරමුණේ හලාවත ප්‍රධාන සංවිධායක වරයාගේ නිවස ඇතුළු නිවාස හතරකට අලාභ හානි කර දෙදෙනකුට පහර දී ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

Next Post

හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි

Sun Apr 3 , 2022
අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්’’ දූෂිත ආණ්ඩුව පලවා හරිමු.’’’.යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැරියේය .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.