‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි

ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාණ වැඩසටහන් වෙනුවෙන් ’’වැඩ කරන අපේ විරුවා’’ තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

Next Post

දෙමටගොඩ රුවන්ගේ බිරිය සතු කෝටි පහක රන් සොයාගනී

Sun Apr 3 , 2022
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ අනියම් බිරිඳ භාරයේ තිබී පවුම් විස්සක් බර 20 ක් රන් ඔටුන්නක් ඇතුළු රුපියල් කෝටි 5 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.