අද විදුලිය කැපෙන හැටි

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්ධි වෙන්නේ මෙහෙමයි

අද(04) දිනයේ විදුලිය පැය 5කට සීමා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව එම පැය 5ක කාලය දහවල් කාලයේ දී පැය 3ක් – 4ක් ලෙස රාත්‍රී කාලයේ දී පැය දෙකක් – ඒ අතර රාත්‍රී 10.30ට පෙරත් කළ යුතු බව විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙන බව මහජන උපයෝගීතා සංගමයේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

The post අද විදුලිය කැපෙන හැටි appeared first on Aruna.

Next Post

2022 ග්‍රැමී උළෙලේ 'නියම වේලාවට' ප්‍රසංගය අතරතුර බ්‍රැන්ඩි කාර්ලයිල් ඉහළ සටහනක් සමඟ පුදුමයට පත් කරයි

Mon Apr 4 , 2022
ඉරිදා (අප්‍රේල් 3) ග්‍රැමී සම්මාන උළෙල අතරතුර, Brandi Carlile – Joni Mitchell සහ Bonnie Raitt විසින් හඳුන්වා දෙන ලදී – ඇයගේ හත්වන ඇල්බමයෙන් “රයිට් ඔන් ටයිම්” හි ඉහළම රංගනයක් ඉදිරිපත් කළේය. මේ නිහඬ දවස්වල. පසුගිය වසරේ නිකුත් කරන ලද මෙම ඇල්බමය, “Right On Time” සහ Alicia Keys “A Beautiful Noise” […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.