නිශ්ශංක සේනාධිපති පවුල පිටින් රටින් ගියා ද?

රජයේ ප්‍රබල ආධාරකරුවෙකු ගැන අලුත් ආරංචිය

වත්මන් රජයේ ප්‍රබල ආධාරකරු වන නිශ්ශංක සේනාධිපතිගේ බිරිඳ සහ පුතා අද(04) සවස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා දිවයිනෙන් බැහැරව ගිය මේ දෙදෙනා UL 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින් බලා පිටත්ව යාමට ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිශ්ශංක සේනාධිපති ද පිරිමි ගුවන් යානය UL 101 යන ගුවන් යානයෙන් රට අතහැර ගොස් ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

The post නිශ්ශංක සේනාධිපති පවුල පිටින් රටින් ගියා ද? appeared first on අරුණ.

Next Post

සදහටම අංක 1: CW McCall's 'Convoy'

Mon Apr 4 , 2022
සදහටම අංක 1 a දැන්වීම් පුවරුව අපගේ ප්‍රස්ථාරවලට පිරිනැමිය යුතු ඉහළම ගෞරවය හිමිකරගත් මෑතකදී මියගිය කලාකරුවන්ට විශේෂ උපහාරයක් පුද කරන මාලාව – a Billboard Hot 100 අංක 1 තනි – ඔවුන් මෙම සුවිශේෂී සමාජයේ කොටසක් බවට පත් කළ ප්‍රස්ථාර-ඉහළ ගීත දෙස දිගු බැල්මක් හෙළමින්. මෙන්න, අපි අභාවප්‍රාප්ත CW McCallට ඔහුගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.