පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

ආරක්ෂාව ගැන ගත් තීරණය

පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණයේදී අද (04) පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව සංකීර්ණයේ අවට ප්‍රදේශයත් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේත් විශේෂ ආරක්‍ෂක රැකවල් වනු ඇත.

මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් වීරසේකර මහතාද ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානීහු පිරිසක්ද සහභාගී වූහ.

The post පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් appeared first on Aruna.

Next Post

ජෝන් ලෙජන්ඩ් යුක්රේන කලාකරුවන් සමඟ ග්‍රැමීගේ ​​'නොමිලේ' රංගනය පිටුපස ඇති ආශ්වාදජනක පණිවිඩය බෙදා ගනී: 'එය සාමය සඳහා වූ යාච්ඤාවකි'

Mon Apr 4 , 2022
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ගේ හෘද සාක්ෂියට ආශ්වාදජනක ඇමතුමකින් පසුව, ජෝන් ලෙජන්ඩ් සතු විය 2022 ග්‍රැමී සම්මාන ඉරිදා රාත්‍රියේ (අප්‍රේල් 3) වේදිකා ඒ සඳහා ආත්මය අවුස්සන කාර්ය සාධනය ඔහුගේ නව ගීතය වන “නොමිලේ” ඔඩෙස්සා, යුක්රේනයේ උපත ලද සියුසානා ඉග්ලිඩන් ඇතුළු යුක්රේනියානු කලාකරුවන් මාලාවක් ඔහු සමඟ සෙමින් එක්වීම සුදුසුය, ඔහු සාම්ප්‍රදායික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.