අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේ ගත් තීරණය

පාසල් වේලාව පැයකින් පරීක්ෂා කෙරේ

වාරයේ සිට පාසල් වේලාව පැයකින් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වසරට (2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් බෙදා හැරීම නිසා විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාවට පසු ගත වූ පසුවත් විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි වන්නේ නම් තේවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් හැදෑරීම පිළිබඳව ද අමාත්‍යාංශ අවධානය යොමු කර ඇත.

නියමිත ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස පළමුවැනිදා උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වැනිදා සිට පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස පළමු සතියේ පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 වන දින ආරම්භ කෙරේ.

නිලන්ත මදුරවල

The post අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේ ගත් තීරණය appeared first on අරුණ.

Next Post

Grand Ole Opry හිමිකරු සුළු කොටස් කොටස් NBCUniversal, Atairos වෙත විකුණයි

Tue Apr 5 , 2022
එන්බීසී යුනිවර්සල් සහ ස්වාධීන ආයෝජන සමාගමක් වන Atairos සඳහා සකසා ඇත අත්පත් කර ගැනීම Ryman Hospitality Properties හි අනුබද්ධ OEG Attractions Holdings හි 30% සුළුතර හිමිකාරීත්වය. Grand Ole Opry, the Ryman Auditorium, WSM 650 AM, Ole Red සහ රටේ ජීවන රටා මාධ්‍ය ජාලයේ කවය (රයිමන් ආගන්තුක සත්කාරය සඳහා 50% ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.