තීරණාත්මක පාර්ලිමේන්තු සභාවාරය අරඹයි

පාර්ලිමේන්තු සභානායක දිනේෂ් ගුණවර්ධනට

නියොජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සෙංගෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධාන තීරණාත්මක පාර්ලිමේන්තු සභාව අද (05) ආරම්භ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.

The post තීරණාත්මක පාර්ලිමේන්තු සභාව අරඹයි appeared first on අරුණ.

Next Post

නියෝජ්‍ය කථානායක ඉල්ලා අස්වෙයි

Tue Apr 5 , 2022
රංජිත් සියඹලාපිටියගෙන් ජනපතිට ලිපියක් කාර්යාලය‍යනායක රංජිත් සියඹලාපිටිය මහතා සිය කථාෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන ලද තීරණය අනුව ඔහු සහ කථානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දැනුම් දී ඇත. The post […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.