පොදු පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ ගත් තීරණ

මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වෙයි

පොදු පෙරමුණ කටයුතු කරන මන්ත්‍රීවරු 12ක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් නම් පහතින්.

01. අනුර ප්‍රියදර්ශන යාපා
02. ජෝන් සෙනෙවිරත්න
03. සුසිල් ප්‍රේම්ජයන්ත්
04. චන්දිම වීරක්කොඩි
05. නලීන් ප්‍රනාන්දු
06. නිමල් ලාන්සා
07. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
08. ප්‍රියංකර ජයරත්න
09. රොෂාන් රණසිංහ
10. අරුන්දික ප්‍රනාන්දු
11. ජයරත්න හේරත්

The post පොදු පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ ගත් තීරණ appeared first on අරුණ.

Next Post

ආණ්ඩු පක්ෂයේ 41ක් ස්වාධීන වෙයි

Tue Apr 5 , 2022
ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය මේ වනවිට ආණ්ඩු පක්ෂයේ නියෝජන මන්ත්‍රීවරු 41 දෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී පොදුජන පෙරමුණ සහ ලංකා කොංග්‍රසය කම්කරු කරන මන්ත්‍රීවරු වෙති. The post ආණ්ඩු පක්ෂයේ 41ක් ස්වාධීන වෙයි appeared first on අරුණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.