රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න

මන්ත්‍රීවරු 14 දෙනෙක් ස්වාධීන වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව‍‍‍‍‍‍රීපාල සිරිසේන මහතා පවසයි.

හදිසි නීතිය පැනවීමට රජය ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුමැතිය ලබා ගැනීමට ඔහු ඉඩ ලබා දුන්නේ නැත.

ඒ අනුව ඔහු ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන බව ඔහු කීය.

නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රංජිත් සියඹලාපිටිය
ජගත් පුෂ්පකුමාර
ෂාන් විජයලාල් ද සිල්වා
ශාන්ත බණ්ඩාර
දුෂ්මන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අංගජන් රාමනාදන්
සම්පත් දසනායක

මේ වනවිට පොදු පෙරමුණ කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙක්, විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු 16 දෙනෙක් සහ අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය පක්‍ෂය එස් එම් එම් මුෂාරෆ් මන්ත්‍රීද ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව ය.

The post රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න appeared first on Aruna.

Next Post

නීතිපති දෙපාර්තමේන්තුව අසල නීතීඥයෝ මහා විරෝධතාවක

Tue Apr 5 , 2022
අද (අප්‍රේල් 05) නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නීතීඥයින් විශාල පිරිසක් විරෝධතාවක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.