විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අවට රැස් වෙයි

පාර්ලිමේන්තුව අසල උපරිම ආරක්‍ෂක බලඇණි කැදවයි

පාර්ලිමේන්තුව ආසන්නයේ ප්‍රදේශ කිහිපයකම මේ වන විට විරෝධතාකරුවන්ට රාශී වී ඇත.

මෙම පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය බත්තරමුල්ල පොල්දූව මංසන්දියෙන් වසා දැමේ.

අද දින පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානම් වන බව පෙනී යයි.

දැනටමත් පාර්ලිමේන්තුව ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලඇණි උපරිම වශයෙන් යොදවා ඇත.

අද පාර්ලිමේන්තුවේ ඉතා තීරණාත්මක එකක් බව වාර්තා දැනගන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ බහුතර බලය ඔවුන්ගෙන් ගිලිහී යාමේ ඉඩක් නිර්මාණය වී ඇති බවයි.

The post විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අවට රැස් වෙයි appeared first on Aruna.

Next Post

ස්ටීවන් ටයිලර්ගේ ග්‍රැමී සාදය ජැනීගේ අරමුදල සඳහා ඩොලර් මිලියන 4.6ක් වැය කරයි

Tue Apr 5 , 2022
ස්ටීවන් ටයිලර්ගේ Grammy සම්මාන වසංගතය හේතුවෙන් 2021 හි වාර්ෂික උත්සවය විරාමයක් ගැනීමෙන් පසු නැරඹුම් සාදය ඉරිදා ආපසු පැමිණියේය. රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ හොලිවුඩ් පැලේඩියම් හි ප්‍රදර්ශනයක් සඳහා සකසන ලද මෙම උත්සවය ඓතිහාසිකව ටයිලර්ගේ පුණ්‍ය සංවිධානයට ප්‍රතිලාභ ලබා දෙයි ජැනීගේ අරමුදල, අපයෝජනයෙන් සහ නොසලකා හැරීමෙන් දිවි ගලවා ගත් තරුණ ගැහැණු ළමයින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.