රජයේ නිවාඩු දින 2ක්

රාජ්ය සේවා අමාත්යාංශය නිවේදනයක්

අප්රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කර ඇත.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

The post රජයේ නිවාඩු දින 2ක් appeared first on Aruna.

Next Post

කබ්රාල්ට රටින් පිටවීම තහනම්

Thu Apr 7 , 2022
කබ්රාල්ට එරෙහිව නියෝගයක් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොළඹ අතිරේක සහ‍‍‍‍නෙ‍රංජනී ද සිල්වා විසින් මෙම විදෙස් ගමන් තහනම පනවනු ලබන්නේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකළ භාණ්ඩයක් අද සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයාට මේ මස 18 වනදා දක්වා මෙම විදෙස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.