වනිඳු කෝටි 3කට වෙන්දේසි වෙයි

වනිඳු ‘මැන්චෙස්ටර් ඔරිජිනල්ස්’ කණ්ඩායමට

එංගලන්තයේදී ඉදිරිපත් කර ඇති ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග පවුම් 00,000ක වටිනාකමකට වෙන්දේසි.

එම වටිනාකම ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් තුන්කෝටි විසි නව ලක්ෂයක් වන අතර ඒ අනුව වනිඳු විසින් ‘මැන්චෙස්ටර් ඔරිජිනල්ස්’ කණ්ඩායම සිදු කරනු ලබයි.

පෙරේදා (05දා) පැවති මෙම තරගයේ ක්‍රීඩක වෙන්දේසියේදී හසරංගව පවුම් 50,000 ක් ඉදිරිපත් කළ අතර පසුව ඔහුව පවුම් 100,000 ක වටිනාකමක් යටතේ මිල දී ගැනීමට මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම කටයුතු කිරීම කැපී පෙනේ.

එම කණ්ඩායමට වනිදු හැරුණු විට ඇන්ඩ්‍ර රසල් සහ ෂෝන් ඇබෝර්ට් විදෙස් ක්‍රීඩකයන් ලෙසින් ඇතුළත්ව ඇත.

රසල් පවුම් 125,000කට ඇලවී වී ඇති අතර ඇබෝර්ට් යූරෝ 60,000 කට අලෙවි වී තිබේ.

ඊට අමතරව මෙම තරඟය සඳහා සුනිල් නරන් සහ ඩ්වයින් බ්‍රාවෝ වැනි ක්‍රීඩකයන්ද තරඟ වැදීමට නියමිතය.

මෙම තරගාවලියේ පළමු අදියර 2021 වසරේ පැවති අතර එම තරගයේ ශූර මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් සදර්න් බ්‍රෙව් කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී. මෙම ලබන අගෝස්තු මස ආරම්භ වීමට නියමිතයි.

The post වනිඳු කෝටි 3කට වෙන්දේසි වෙයි appeared first on Aruna.

Next Post

නවතම Billboard x VersusGame Matchups සඳහා පිළිතුරු මෙන්න: 'Encanto,' Imagine Dragons & More

Thu Apr 7 , 2022
ගිය සතියේ දැන්වීම් පුවරුව සහ වර්සස් ගේම් ගැලපීම් ඔබගේ ප්‍රස්ථාර පුරෝකථන දක්ෂතාවයට අභියෝග කරමින් ඩිස්නි වෙතින් “අපි බෲනෝ ගැන කතා නොකරමු” එන්කැන්ටෝමකරුන් සහ JID ගේ “සතුරා” සහ ජස්ටින් බීබර්ගේ “අවතාරය” සිතා බලන්න. දැන්වීම් පුවරුව සහ VersusGame සංගීත රසිකයින්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් සඳහා පොප් සංස්කෘතිය පිළිබඳ දැනුම පරීක්‍ෂා කරන ක්‍රීඩා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.