හෙට සිට 18වනදා දක්වා දුම්රිය ධාවනයේ වෙනසක්

දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලසටහන මෙන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය සඳහා සැලසුම් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් විසින් හෙට (08) දින සිට අප්‍රේල් 18 වනදා දක්වා දුර ගමන් සේවා සහ විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතව ඇත.

එම කාලසටහන පහතින්….

The post 18වනදා දක්වා හෙට දුම්රිය ධාවනයේ වෙනසක් appeared first on Aruna.

Next Post

ශ්‍රී ලංකා අර්බුදය සම්බන්ධයෙන් රජය උපදෙස් ලබා ගන්නා බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසයි

Thu Apr 7 , 2022
ආර්ථික අර්බුදයක් මධ්‍යයේ දීප ව්‍යාප්ත විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් කලබලකාරී කාල පරිච්ඡේදයක් අත්විඳිමින් සිටින බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.