විල් ස්මිත්ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම

කම්මුල් පහර ගිය දුර

ඇමරිකානු නළු විල් ස්මිත්ට වසර 10 ක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලුම ඇකඩමි උත්සව තහනම් කර ඇත.

පැවති පැවති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් සාමාව අයාද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස් වූ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැකි බව ඔස්කාර් ඇකඩමිය ප්‍රකාශ කර ඇත.

The post විල් ස්මිත්ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම appeared first on Aruna.

Next Post

ඖෂධ මිල වැඩි කිරීමට ආනයනකරුවන්ට අවසර

Sat Apr 9 , 2022
ඖෂධ මිල 20% කින් වැඩි කිරීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබා දී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.