රජය විවේචනය කරන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදියි

බුකියේ රජයට එරෙහි වන රාජ්‍ය සේවකයින්ට ලිපි

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස කටයුතු නොකිරීමට කටයුතු කිරීම දන්වා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ලිපියක් නිකුත් කර ඇත.

සංවර්ධන නිලධාරියෙකු වන එම්.ආර්.ජයසිංහ මහත්මිය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ ලිපියක් නිකුත් කරමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් වන ඔහු පවසන්නේ ඉදිරියට සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු නොකිරීමත්, රජයේ ප්‍රතිපත්ති විවේචනය නොකිරීමයි.

මින් ඉදිරියට කටයුතු කළහොත් ආයතන සංග්‍රහයේ XLVII පරිච්ඡේදය අනුව කටයුතු කරන බවට ඔහු එහි සඳහන් කර ඇත.

278215325 10224230320098772 7662437582627998087 n 711x1024 1

The post රජය විවේචනය කරන රාජ්‍ය සේවකයින්ට වැඩ වරදියි appeared first on අරුණ.

Next Post

පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ - කාලගුණ දෙපාර්තමේන්තුව.

Sun Apr 10 , 2022
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීම තවමත් පවතින අතර එම නිසා පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.