සජබ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවක් සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතය.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියාසිටියේ එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරනු ලැබේ.

The post සජබ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද appeared first on අරුණ.

Next Post

ඩෙන්ටන්ගේ ලකුණු දෙකේ හෝමර් විසින් අංක 9 කැරලිකරුවන්ට එරෙහිව බාමා ජයග්‍රහණය කරයි

Sun Apr 10 , 2022
Zane Denton 10 වැනි පන්දු වාරයේ දී 12-10 ජයග්‍රහණයක් ලබා ගැනීමට සහ Ole Miss ට එරෙහිව තරඟාවලිය ජයග්‍රහණය කිරීමට 2-ඉදිරියට යන හෝමර් අභ්‍යාස කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.