ස්වාධීන වු මන්ත්‍රීවරු සජිත්ව හමුවෙයි

ජනාධිපති හිටපු නිවසේ සිදුවන සාකච්ඡාව

අද (10) රාත්‍රියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර රජයෙන් ස්වාධීන වූ නිදහස් පක්ෂය ඇතුළු 41 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද කොළඹ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ තවත් සාකච්ඡාවක් සිදු විය.

පසුව ඔවුන් හිටපු කෙනෙකුගේ නිවසේ දීම සමග ජනබලවේගය පක්ෂය සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡාවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග තමා සහභාගී වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ බව රංජිත් මද්දබණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

The post ස්වාධීන වු මන්ත්‍රීවරු සජිත්ව හමුවෙයි appeared first on Aruna.

Next Post

'SNL' හි 'Psychofreak' හි මංගල සජීවී රංගනය සඳහා විලෝ ස්මිත් සමඟ කැමිලා කැබෙල්ලෝ කණ්ඩායම්: නරඹන්න

Sun Apr 10 , 2022
කැමිලා කැබෙලෝ වෙත ආපසු ගියේය සෙනසුරාදා රාත්‍රී සජීවීව ඇගේ නවතම ඇල්බමය ප්‍රවර්ධනය කිරීම සඳහා විස්මිත රංගන යුගලයක් සඳහා අප්‍රේල් 9 වෙනිදා, පවුල. Jake Gyllenhaal-සත්කාරක කථාංගය අතරතුර ඇයගේ පළමු රංගනය සඳහා, 25 හැවිරිදි පොප් ස්ටාර් ඇයගේ උඩුමහලේ, සල්සා ආසාදිත තනි “බාම් බාම්” හි වර්ණවත් රංගනයක් ඉදිරිපත් කළේය. එඩ් ෂීරන්. බ්‍රිතාන්‍ය ගායකයා-ගීත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.