කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

දිවයිනේ බොහෝ ප්‍රදේශයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය පවතින දිවයින ආශ්‍රිතව පවතින කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කය 100ට වැඩි තද වැසි ඇතිවේ.

එහි ප්‍රතිඵලයද මිලී. 75ක පමණ තද වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on අරුණ.

Next Post

රජයට පක්ෂ උද්ඝෝෂණයට ප්‍රහාරයක්

Mon Apr 11 , 2022
හලාවත නගරය උණුසුම් වෙයි රජයට පක්ෂ සහ විපක්ෂ ක්රියාකාරී අද (11) දහවල් හලාවත නගරය උණුසුම් විය. රජයට විරෝධය පළකර නිර්පාක්ෂික කණ්ඩායමක් මුලින්ම හලාවත නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේය. එම ස්ථානයට පැමිණි හලාවත තැන්පත් භාර ජ්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා කියා සිටියේ මහ ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයට විරෝධතාවය පැවැත්වීමයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.