අද රාත්‍රියේ ප්‍රබල අකුණු අවදානමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදර්ශනයට අද (13) රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, උතුරුමැද සහ උතුර පළාත්වල යම් හෝ මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං සහ අකුණු මඟින් සිදුවන පසුව අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

The post අද රාත්‍රියේ ප්‍රබල අකුණු අවදානමක් appeared first on අරුණ.

Next Post

හමුවුණා. ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

Wed Apr 13 , 2022
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.