ආණ්ඩුව කළේ 2 පන්තියේ වැඩක්

තව මාස දෙක තුනක් යනකොට මේ රට ගිනිගන්නවා

පවතින දේශපාලන අර්බුධය හමුවේ මුදල් වලට මන්ත්‍රීවරුන් මිල දී ගැනීමේ පහත ක්‍රියාවලියක් රජය නිරත වන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකමුතුව පවසයි.

ඔවුන් පවස්නේ එම ක්‍රියාවලිය සහ සමස්ථ ආණ්ඩුවට එරෙහිව ඉතා දැඩි තීන්දු තීරණ රැසක් මේ වනවිට ඇති වී තිබේ.

ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ 11 නියෝජිතයින් රැස්වී විශේෂ විශමයක් කැදවා තිබූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.

දෙකේ පන්තියේ වැඩක්නේ කළේ. අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න අපි යෝජනාවක් ගෙනාවා. එ ගැන අපි සමඟ සාකච්ඡාවක් කළා. එන පාරවල් හදන සල්ලි වලින් අපේ එක මිනිහෙක්ව අරගත්තා. නම්බුනාම දෙන්න කලින් ජනාධිපතිතුමා දැනගන්න ඕන, මේ නම්බුනාම දෙනනේ කාටද කියලා. ඔළුගෙඩි මාරු කරලා, 113ක් හදලා හරි ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවා නම් ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්. තව මාස දෙක තුනක් යනකොට මේ රට ගිනිගන්නවා.

The post ආණ්ඩුව කළේ 2 පන්තියේ වැඩක් appeared first on Aruna.

Next Post

මෙම ත්‍රස්ත විරෝධී වැඩසටහන ව්‍යසනයක් බව එක්සත් රාජධානියට අනතුරු ඇඟවීය - නමුත් එය කෙසේ හෝ ක්‍රියාත්මක විය

Wed Apr 13 , 2022
හෙළිදරව් විය: එක්සත් රාජධානිය ත්‍රස්තවාදයෙන් එහි මාරාන්තික වසරවලින් එකකට ගොදුරු වූ වහාම බ්‍රිතාන්‍ය රජය භයානක දෝෂ සහිත බුද්ධි බෙදාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ අභ්‍යන්තර කතාව. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.