නුවරඑළියේ මන්ත්‍රී බංගලාව “ෆුල් බුකිං”

මන්ත්‍රීවරු කාමර වෙන් කරවා ගන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ පවත්වාගෙන යනු ලබන සෙන්පති බංගලාව සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන් වන පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සෙන්පති නිවසේ බංගලාව සියලු පහසුකම් සහිත වන අතර, එහි පවතින කාමර ගණන 19කි.

මන්ත්‍රීවරයෙකුට එක් වරකදී එහි කාමර තුනක් දින තුනක කාලයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.

සෙන්පති බංගලාව සියලු කටයුතු සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසිනි.

එය එසේ වුවද සමහර මන්ත්‍රීවරුන් බංගලාව කාමර සියයට හා හිතවතුන්ට වෙන්කරවා දෙන බවට පාර්ලිමේන්තු නිලධාරීන් චෝදනා කරයි.

The post නුවරඑළියේ මන්ත්‍රී බංගලාව “ෆුල් බුකිං” appeared first on Aruna.

Next Post

Alicia Keys, Ricky Martin, Wu-Tang Clan සහ තවත් අය 2022 ජාතික පටිගත කිරීමේ ලේඛනය සඳහා තෝරා ඇත: සම්පූර්ණ ලැයිස්තුව බලන්න

Wed Apr 13 , 2022
වෙත එකතු කරන ලද පටිගත කිරීම් 25 ජාතික පටිගත කිරීමේ ලේඛනය බදාදා (අප්‍රේල් 13) ඩිස්නිලන්ඩ් බෝයිස් ගායනයේ 1964 කන් පණුවන් වන “ඉට්ස් ඒ ස්මාල් වර්ල්ඩ්” වෙතින් පරාසය ක්‍රියාත්මක කරන්න වු-ටැං වංශයගේ 1993 රැප් සම්භාව්‍ය Wu-Tang වෙත ඇතුළු වන්න (කුටි 36). තේරීම් 1921 (ජේම්ස් පී. ජොන්සන්ගේ “හාර්ලම් ස්ට්‍රට්”) සිට 2010 දක්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.