විදුලි උත්පාදනයට සුබ ලකුණු

ජලාශවල ජල මට්ටම දක්වා 10කින් ඉහළට

පවතින වැසි තත්ත්වය පවතින විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල ධාරිතාවය 10 වන 15 වන දින දක්වා ප්‍රමාණයෙන් ඉහළ ගොස් ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේවර්ධන සඳහන් කළේ ප්‍රධාන වාරි සත්‍ය 73 න් 9ක් වාන් දමමින් පවතින අතර, තවත් 20ක් උපරිම මට්ටමට ලඟා වී ඇත.

The post විදුලි උත්පාදනයට සුබ ලකුණු appeared first on Aruna.

Next Post

බලපත්‍ර නොමැතිව ඉන්ධන අලෙවි කරන්නන්ට එරෙහිව වැටලීම් 135ක් මේ වන විට සිදුකර තිබෙනවා - පොලිසිය

Wed Apr 13 , 2022
බලයලත් බලපත්‍ර නොමැතිව ඉන්ධන අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට වැටලීම් 135ක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.