අරගලයට ආ තනි තරුව

 

තරුණ තරුණියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්

අද අවුරුදු උදාවත් සමඟින්, ලාංකේය සුභාවිත ගීතයේ විසල් සුලකුණක් වන ආචාර්‍ය වික්ටර් රත්නායකයන් ද අරගල භූමියට පැමිණ සිටින අයුරු දැකගන්නට ලැබෙනවා.

තරුණ තරුණියන්ගේ උණුසුම් පිළිගැනීම සහ ගරුත්වය වික්ටර් රත්නායකයන්ට නොඅඩුව ලැබීමත් සමඟ එහි දී පෙනුණු විශේෂ දසුනක්.

The post අරගලයට ආ තනි තරුව appeared first on Aruna.

Next Post

ලබන සතියේ ආරම්භ වීමට නියමිත IMF සාකච්ඡා ලෙස ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4ක් අපේක්ෂා කරයි

Thu Apr 14 , 2022
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් මිදීමට ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 3 සිට 4 දක්වා අවශ්‍ය වන අතර ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසීය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.