අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න ලංගම බස්

ලබන 17 සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් රූපවාහිනියට පැමිණීම සඳහා අද (15) දින සිට ප්‍රවාහන පහසුකම් සැලසෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව විශේෂ බස් රථ ධාවනයට එක් කරන බව මණ්ඩලය සඳහන් කරයි.

එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුව ස්වර්ණහංස සඳහන් කර ඇත්තේ ඒ සඳහා අතිරේක බස් රථ 200 ක් යොදවා ඇති බවයි.

ලබන ඉරිදා වන විට මගී ප්‍රවාහන කටයුතු සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

අවසන් ගම් බිම් බලා ගිය ජනතාව වෙත පැමිණීම සඳහා ලබන 17 සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් වන බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න.

The post අවුරුද්දට ගමේ ගිය අයට එන්න ලංගම බස් appeared first on Aruna.

Next Post

ගුවන් යානා 21ක් බද්දට ගැනීමේ සූදානමක්

Fri Apr 15 , 2022
ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21k බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ ඉදිරි වසර 3 දක්වා සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් නව ගුවන් යානා 21ක් බද්දට සැලසුම් කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.