ඊයේ තරගයේ ජය ගුජරාට් කණ්ඩායමට

හයිද්‍රාබාද් – කොල්කටා තරගය අද රාත්‍රියේ

IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමගින් (14) පැවති තරඟය ලකුණු 37කින් ජය ගැනීමට ගුජරාට් ටයිටින්ස් කණ්ඩායම සමත් විය.

තරගය පැවැත්වුනේ මුම්බායි හිදියි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් පිල නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් රැස්කළ අතර හර්දික් පාණ්ඩියා නොදැවි ලකුණු 87 ක් සමත් විය.

රාජස්ථාන් පිලට කඩුලු 09 ක් දැවි රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 155 ක් පමණි.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය අද (15) රාත්‍රියේ මුම්බායි හිදි පැවැත්වීමට නියමිතයි.

The post තරඟයේ ජය ගුජරාට් කණ්ඩායමට appeared first on Aruna.

Next Post

Kilponen ගේ තණතීරුව LSU හට Gamecocks වසා දැමීමට උදවු කරයි

Fri Apr 15 , 2022
Ali Kilponen මෙම වාරයේ ඇගේ පස්වන shutout toss and 10th shutout of the 23 LSU දකුණු කැරොලිනා, 4-0 ලෙස තරඟාවලියේ ආරම්භක තරඟයේදී පරාජය කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.