හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 2.15ක විදුලි බලයක්

හෙට (16) සහ අනිද්දා (17) යන දින දෙකෙහි විදුලිය පෙන්වන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව අදාළ දින දෙකේදි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 15 ක කාලයක් විදුලිය පැවැත්වීමට නියමිතයි.

අප්රේල් 16 සහ 17 විදුලි නියමිත කාලසටහන මෙතැනින්…

The post හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

අංක 13 ජෝර්ජියාව මිසූරි අද්දර අල්ලාගෙන සිටී

Fri Apr 15 , 2022
තරඟාවලියේ ආරම්භක තරඟයේදී 4-3ක් ලෙස ටයිගර්ස් අභිබවා යාමට බුල්ඩෝග්ස් ඉක්මනින් ලකුණු හතරක් ලබා ගත්තේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.