ගාලු මුවදොර සංඥා කුළුණ ගලවයි

ගාලු මුවදොර අලුත් තත්ත්වය

ගා මුවදොර විරෝධතාවයේ නිරත පිරිස් රැඳී සිටින පරිශ්‍රය අසල පිහිටි ස්ථානයේ සවිකර තිබූ දුරකථන තොගයක් ඉවත් කිරීමට අදාළ සමාගමේ නිලධාරීන් පියවර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට එහි සියලු කොටස් ඉවත්කරගෙන ගොස් ඇති බවයි.

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් වෙනුවෙන් සංනිවේදන පහසුකම් පුළුල් කිරීම සඳහා පහසුකම් (15) එම කුළුණ ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.

නමුත්, එම තාක්ෂණික පහසුකම් සැපයීම නවතාලමින් අදාළ ආයතනය විසින් එම උපාංග ඉවත් කරගෙන ඇත.

The post ගාලු මුවදොර කුළුණ ගලවයි appeared first on Aruna.

Next Post

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් වෙලඳපොල තාවකාලිකව වසා දැමීමට CSE වෙත යොමු කරයි; CCC SEC වෙතින් තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටී

Sat Apr 16 , 2022
අප්‍රේල් 18 වැනිදා සිට ව්‍යාපාරික දින පහක කාලයක් සඳහා කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට කොළඹ කොටස් වෙළෙඳපොළට නියෝග කිරීමේ තීරණය යළි සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී. “මෙම ක්‍රියාව වෙළඳපල සහභාගිවන්නන් විසින් ගනු ලබන්නේ අසාර්ථක උත්සාහයකට සමාන ලෙසය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.