ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළට

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.

සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

The post ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට appeared first on Aruna.

Next Post

BTS ඔවුන් බ්ලොක්බස්ටර් ලාස් වේගාස් රෙසිඩන්සිය වසා ගන්නා විට ඊළඟ ඇල්බමය නිවේදනය කරයි

Sun Apr 17 , 2022
හමුදාව අවසානය ගැන වැලපෙයි BTS‘ “වේදිකාවේ නැටීමට අවසර – ලාස් වේගාස්” පදිංචිය, නමුත් දැන් ඔවුන්ට ඒ වෙනුවට සැමරීමට විශාල ප්‍රවෘත්ති කිහිපයක් තිබේ: කොරියානු සෙප්ටෙට් ඔවුන්ගේ මීළඟ ඇල්බමය නිකුත් කරන දිනය නිවේදනය කර ඇත. සෙනසුරාදා රාත්‍රියේ ඔවුන්ගේ අවසන් වේගාස් ප්‍රදර්ශනයේදී, කණ්ඩායම ප්‍රේක්ෂකයින් සඳහා ටීසර් වීඩියෝවක් වාදනය කරන ලද අතර එහි එක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.