පාස්කු ඉරිදාව අදයි

කිතුණු දේවස්ථාන රැසක ආගමික වතාවත්

පුරා කිතුනු බැතිමතුන් අද (17) පාස්කු ඉරිදා දිනය සමරනු ලබයි.

රට කිතුණු බැතිමතුන්ද අද දින දේවස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වේ.

පාස්කු ඉරිදා දිනය සමරනු ලබන්නේ යේසුස් වහන්සේ මරණයෙන් උට්ටානය වූ දිනය ලෙසයි.

පාස්කු ඉරිදා දිනය සමග බැදුනු විවිධ සම්ප්‍රදායන් ලොව පුරා පවතී.

The post පාස්කු ඉරිදාව අදයි appeared first on Aruna.

Next Post

නාවලපිටියේදී ඇමැති ලේකම් තරුණයකුට පහර දෙයි

Sun Apr 17 , 2022
ගිනි අවි ඇදගෙන ඩෙගා නැටූ මහින්දානන්දගේ ලේකම් තාමත් නිදැල්ලේ හිටපු අමාත්‍ය මහින්දානන්දගමගේ අලුත්ම සහායකයින් පිරිසක් රජයට එරෙහිව පර්යේෂණ නිළධාරී වරණයට සහයෝගය ලබාදී ඇති බව කියන පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික්කයේ මහ රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වේ. නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.