රන් මිල තවත් වැඩිවෙයි

ඉහළ ගිය රන් මිල මෙන්න

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ මට්ටමක පවතී.

රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974ක් ලෙස සටහන් වී තිබේ.

නුදුරු කාලය රන් අවුන්සයක මිල ඩොලර් දෙදහසේ සිට 2020 දක්වා ඉහළ යනු ඇත, විශ්ලේෂකයින් අනාවැකි පළ කර ඇත.

ගතවූ වසරක කාලය සැළකූ විට ලෝක වෙළඳපොලේ රන් මිල ඩොලර් 209කින් ලබාගත හැකි 12කින් පමණ ඉහළ ගොස් තිබේ.

The post රන් මිල තවත් වැඩිවෙයි appeared first on Aruna.

Next Post

පාසල් කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවයි

Sun Apr 17 , 2022
පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.