අමෙරිකාව රඹුක්කන සිද්ධිය හෙළා දකී

සිදුවීම ගැන විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පවත්වන්න

රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චං පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

විරෝධතාකරුවන්ට මෙන් ම පොලිසියට ද එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ඇය පෙන්වා දෙයි.

සාමකාමීව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු උපාධි නිලධාරිනිය.

මෙම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ත්, සමාකාමී විරෝධතාවන්හි නිරත වීම සඳහා මිනිසුන්ට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ත් ජූලී චංගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

 

The post ඇමරිකාවේ රඹුක්කන සිද්ධිය හෙළ දකී appeared first on අරුණ.

Next Post

මුහුණු ආවරණ ගැන ගත් තීරණය ඉවත් කරගන්න

Tue Apr 19 , 2022
මහජනතාව එක්‍ රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.