කතානායක 225හේ සහය යළිත් ඉල්ලයි

රටේ ප්‍රශ්නය විසඳීම සඳහා මවුබිමේ නාමයෙන් සහය ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් පාර්ලිමේන්තුවේදී අද (19) පෙරවරුවේ ඉල්ලීමක් කළේය.

Next Post

CBSL නිල එක්සත් ජනපද ඩොලර් විනිමය අනුපාත නිවේදනය කරයි

Tue Apr 19 , 2022
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අද (අප්‍රේල් 19) නිල විනිමය අනුපාත ප්‍රකාශයට පත් කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.