පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රියේ දී වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කය රික්කවලත් වැසි වාර කිහිපයක් විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු විට සිදුවන අනතුරු අවම කර ගැනීමට ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

The post පළාත් කිහිපයක් ගිගුරුම් සහිත වැසි appeared first on Aruna.

Next Post

ඩෝජා කැට් ටකෝ බෙල්ගේ ආදරණීය මෙක්සිකානු පීසා කෝචෙල්ලා හි නැවත පැමිණීම නිවේදනය කරයි

Tue Apr 19 , 2022
ග්‍රැමී සම්මාන දිනාගෙන ක්‍රීඩා කිරීමේ ඇගේ කාර්යබහුල කාලසටහනට අමතරව කෝචෙල්ලා, ඩෝජා කැට් තනි තනිව ආපසු පැමිණීමට කාලය තිබුණි ආදරණීය මෙක්සිකානු පීසා. ඉරිදා රාත්‍රියේ (අප්‍රේල් 17), Doja සති අන්තයට පෙර Coachella Valley Music and Arts Festival හි ප්‍රධාන වේදිකාවට පිවිසියේය. ස්වීඩන් හවුස් මාෆියාවගේ සිරස්තල කට්ටලය, සහ ඇගේ රංගනය අතරතුර, 2020 දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.