පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට

ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

Next Post

ෂෝන් මෙන්ඩිස් 2022 ජූනෝ සම්මාන උළෙලේදී ජාත්‍යන්තර ජයග්‍රහණ සම්මානය ලබා ගැනීමට නිවසට පැමිණේ

Wed Apr 20 , 2022
ෂෝන් මෙන්ඩිස් ඉතා හොඳ හේතුවක් නිසා ආපසු ගෙදර යනවා. කැනේඩියානු පටිගත කිරීමේ කලා හා විද්‍යා ඇකඩමිය බදාදා (අප්‍රේල් 20) නිවේදනය කළේ 11 වතාවක් ජූනෝ සම්මානලාභී ඔහු සංගීතයට ඔහුගේ ගෝලීය බලපෑම සැමරීම සඳහා ලබන මාසයේ ජූනෝ ජාත්‍යන්තර ජයග්‍රහණ සම්මානය ලබා ගැනීමට පැමිණෙන බවයි. නිකුතුවකට අනුව, මෙන්ඩිස් 2019 සිට පළමු පුද්ගල ජූනෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.