’’මගේ ආණ්ඩුව කාලයේ එක තුවක්කුවක් පත්තු වුණේ නෑ’’

තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

Next Post

පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට

Wed Apr 20 , 2022
ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.