රටේ භයානක තත්ත්වයක්: පක්ෂ නායකයන් සාකච්ඡා කළ යුතුයි

රටේ භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයිද මෙය අනෙක් ප්‍රදේශ වලටත් පැතිරෙන්නට හැකි බැවින් එය වළක්වා ගැනීමට පක්ෂ නායකයන් එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Next Post

රඹුක්කන සිද්ධිය: BASL ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Wed Apr 20 , 2022
ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර විරෝධතාකරුවන්ගේ සැබෑ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඉතා සංයමයෙන් ක්‍රියා කිරීමට රජය සහතික විය යුතු බව පවසයි. “සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව BASL කම්පනයට හා කණගාටුවට පත්වෙනවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.