හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

හෙට දහවල් 1ට පාර්ලිමේන්තුවේදී වෙන්න යන දේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.

හෙට දහවල් 1.00ට පාර්ලිමේන්තුවේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර පක්ෂ කැමති නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව කතානායකට ප්‍රකාශ කල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

ඒ අනුව සියලුම පක්ෂ නායකයින් හෙට පත්වන විට ඒ සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇත.

The post හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් appeared first on Aruna.

Next Post

රඹුක්කන සිද්ධිය සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

Wed Apr 20 , 2022
රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවෙකු මිය ගොස් කිහිප දෙනෙකුට තුවාල සිදු කරමින් ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.