චීන තානාපති විපක්ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.

Next Post

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි

Thu Apr 21 , 2022
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (අප්‍රේල් 21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.