පැන්ඩෝරා විමර්ශන ඇන හිටියි

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සහ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක ගිලී ඇති මොහොතක ’’පැන්ඩෝරා පත්‍රිකා’’ පිළිබඳ විමර්ශනය ඇන හිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පවසයි.

Next Post

අග්‍රාමාත්‍යවරයා යටතේ රජය සමඟ ඉදිරියට යාමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒකමතිකව එකඟ වෙති

Thu Apr 21 , 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින රජය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකමතික තීරණයක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.