විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක්

ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රසකින් සමන්විත කෙටුම්පත

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංස්කරණ සඳහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමග ජනබලවේගය විසින් භාරදී ඇත.

අද විපක්ෂනායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමණ්ඩාර මහතා වෙත භාරදෙන ලදී.

අනතුරුව අද අදාළ අදාළ ලිපිය සමගින් ජනබලවේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කථානායක වෙත භාරදී තිබේ.

විධායක නිලය අහෝසි කිරීම, සංවරණ හා ක්‍රියාත්මක ක්‍රමයට අදාළව ත්‍රිත්ව බලය බෙදාහැරීම අදාළ සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන ආයතනය ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත ඇතුළත් වේ.

The post විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමේ යෝජනාවක් appeared first on Aruna.

Next Post

පාස්කු වින්දිතයන් වෙනුවෙන් මැති සබය නිහඬවෙයි

Thu Apr 21 , 2022
පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරවය පළ කිරීම සඳහා මැති සබය විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.