විරෝධයට එක්වූ පොලිස් සැරයන්ට සිදුවූ දේ

පොලිසිය තීරණය කළේය

ගාලු මුවදොර විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය නිල නිළධාරිනි.

පසුගිය 14 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

තහනම් වැඩ තහනමට ලක්ව ඇත්තේ කුට්ටිගල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.

The post විරෝධයට එක්වූ පොලිස් සැරයන්ට සිදුවූ දේ appeared first on අරුණ.

Next Post

වෙඩි වැදී මියගිය චමින්දගේ නිවසට හඳුන්නෙත්ති යයි

Thu Apr 21 , 2022
රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (21) පැමිණ සිටියේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.